බුම්රා යුග දිවියට

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉදිරි දිනකදී විවාහ වීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එංගලන්තයට එරෙහි සිව්වැනි ටෙස්ට් තරගයෙන් ඔහු ඉවත් වීමට තීරණය කර ඇත්තේ ද ඒ හේතුව නිසා බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික හේතුවක් මත බුම්රා ඉන්දීය ටෙස්ට් සංචිතයෙන් ඉවත් වන බව මීට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට වාර්තා වන්නේ ඔහු සිය විවාහ උත්සවයට සූදානම් වීම සදහා මෙලෙස ඉන්දීය සංචිතයෙන් ඉවත්ව ඇති බවයි.

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලියෙන් ද බුම්රා විවේක ගැන්වීමටයි තේරීම් කමිටුව කටයුතු කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...