Watch : බිනුරගේ අමුතු කඩුලු සැමරුම

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතා වැදගත් තරගයක් අද(16) රාත්‍රි 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හා කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අතරයි.

වොරියර්ස් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට අවශ්‍යනම් මෙම තරගයෙන් ඔවුන් ජය ගැනීම අනිවාර්යය වනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිල් සෝල්ට් ලකුණු 3කට දවා ගැනීමට බිනුර ප්‍රනාන්දු සමත් වුණේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සළස්වමින්.

එම කඩුල්ල දවා ගැනීමෙන් පසුව බිනුර විසින් එය සැමරූ ආකාරය මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

එම අවස්ථාවට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...