පෝල් ස්ටිර්ලින්ග්ට අයර්ලන්ත කණ්ඩායමේ නව තනතුරක්

Date:

අයර්ලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස පෝල් ස්ටිර්ලින්ග් (Paul Stirling) පත් කර තිබෙනවා.

පසුගිය වසරේ දී එරට කණ්ඩායමේ නායකයා ලෙස Andy Balbirnie පත් කෙරුණා.

පෝල් ස්ටිර්ලින්ග් මේ වන විට අයර්ලන්ත කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයෙකු වන අතර, ඔහු එක්දින තරග 117කට, 20යි 20 තරග 78කට සහ අයර්ලන්තය ක්‍රීඩා කළ ටෙස්ට් තරග තුන සදහාම ක්‍රීඩා කර තිබෙනවා.

අයර්ලන්තය වෙනුවෙන් එක්දින සහ 20යි 20 තරගවල වැඩිම ලකුණු ලාභියා වන්නේ ද ඔහුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...