පොලාඩ් – පාන්ඩ්යා අවසන් පන්දුවාරයට ගහපු සුපිරි ගැහිල්ල මෙන්න

Date:

මුම්බායි ඉන්දියන්ස් යනු බොහෝ අයි.පී.එල් තරගවලදී සිය ඉනිමට හොද අවසානයක් ලබා දීමට සමත් වූ කණ්ඩායමක්.

විශේෂයෙන්ම කිරන් පොලාඩ් සහ හර්ඩික් පාන්ඩ්යා වැනි දැවැන්ත පහරවල් එල්ල කළ හැකි පිතිකරුවන් ඔවුන් සතු වීම ඊට ප්‍රධාන හේතුවක්.

මෙවර අයි.පී.එල් තරගාවලියේ 13 වන තරගයේ දී ද මුම්බායි කණ්ඩායම මෙම දක්ෂතාවය යළිත් දැක්වීමට සමත් වුණා.

අද(1) කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහි තරගයේ දී ඔවුන් අවසන් පන්දුවාරයට පමණක් රැස් කළ ලකුණූ සංඛ්‍යාව 25ක්.

ක්‍රිෂ්නප්පා ගොව්තම් යොමු කළ එම පන්දුවාරයට පාන්ඩ්යා සහ පොලාඩ් එල්ල කළ හයේ පහරවල් ගණන 4ක්.

ඒ අනුව 19 වන පන්දුවාරය අවසන් වන විට ලකුණු 166ක්ව තිබූ ලකුණු පුවරුව 20 වන පන්දුවාර අවසන් වන විට දැක් වුණේ ලකුණු 191ක් ලෙසයි.

අවසන් පන්දුවාරයේ දර්ශන මෙතනින් නරඹන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...