පාකිස්තාන සුපර් ලීගය අදින් ඇරඹේ

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර අදින්(20) ආරම්භ වනවා.

පළමු තරගය අද පැවැත්වෙන්නේ පසුගියවර ශූරතාවය දිනා ගත් කරච්චි කිංග්ස් කණ්ඩායම සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

කරච්චි කණ්ඩායම ඉමාඩ් වසීම් විසින් ද ග්ලැඩියේටර්ස් කණ්ඩායම සර්ෆරාස් අහ්මඩ් විසින් ද මෙහෙයවනු ලබනවා.

එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට කරච්චි හී දී ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරන අතර, මාර්තු 22 වනදා දක්වා තරග 34ක් පැවැත්වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...