පාකිස්තාන ක්‍රීඩිකාවන් 16 දෙනෙකුට කොන්ත්‍රාත්තු – හිටපු නායිකාව ඉවතට

Date:

පාකිස්තාන ක්‍රීඩිකාවන් සදහා ලබා දී ඇති නවතම කොන්ත්‍රාත්තු පිළිබද තොරතුරු පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ක්‍රීඩිකාවන් 16 දෙනෙකුට කොන්ත්‍රාත්තු ලබා දී ඇති අතර, හිටපු නායිකා Nida Dar හා Aliya Riaz හට කොන්ත්‍රාත්තු හිමිව නැහැ.

Nida Dar ගෙන් පසුව කණ්ඩායමේ නායකත්වයට පත් වූ Fatima Sana හට ‘A’ කාණ්ඩය දක්වා උසස් වීමක් හිමිව තිබෙනවා.

Pakistan contracts list:

  • Category A: Fatima Sana, Muneeba Ali and Sidra Amin
  • Category B: Nashra Sundhu, Sadia Iqbal
  • Category C: Diana Baig, Omaima Sohail
  • Category D: Ghulam Fatima, Gull Feroza, Najiha Alvi, Rameen Shamim, Sadaf Shamas, Syeda Aroob Shah,
  • Tasmia Rubab, Tuba Hassan, Umm-e-Hani

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...