ප්‍රේක්ෂකයෙකු රැකගත් අනපේක්ෂිත සුපිරි උඩ පන්දුව

Date:

ක්‍රිකට් තරග අතරතුර පන්දු රකින්නන් විසින් රැක ගන්නා උඩ පන්දු ඔබ අනන්තවත් දැක ඇති.

ඒ අතරතුර ක්‍රීඩකයින් එල්ල කරන දැවැන්ත හයේ පහරවල් ප්‍රේක්ෂකාගාරයේ සිට උඩ පන්දු ලෙස ප්‍රේකෂකයින් රැක ගන්නා අයුරුද ඇතැම් අස්ථාවලදී දැක ගත හැකි වනවා.

ප්‍රේක්ෂකයෙකු රැකගත් එවැනි සුවිශේෂී උඩ පන්දුවක් මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ද දැක ගත හැකි වුණා.

පිතිකරුවෙකු එල්ල කළ හයේ පහරකින් අනතුරුව ප්‍රේක්ෂකාගාරය වෙත පැමිණි පන්දුව එක් ප්‍රේක්ෂකයෙකු විසින් උඩ පන්දුවක් ලෙස රැක ගැනීම සදහා දැඩි උත්සාහයක නිරත වනු මෙහිදී දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, ඔහුට එය රැක ගැනීමට නොහැකි වූ අතර, ප්‍රේක්ෂකාගාරයේ සිටි වෙනත් අයෙකු විසින් එය පහසුවෙන් රැක ගැනීමට සමත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...