පළමු 20යි 20 ගැටුම අද

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද(22) ආරම්භ වනවා.

පළමු තරගය අද මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වන්නේ ක්‍රයිස්චර්ච් හී දී යි.

ඔස්ට්‍රේලියාව තරග 5කින් යුත් 20යි 20 තරගාවලියක් ක්‍රීඩා කරන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති 20යි 20 තරග සංඛ්‍යාව 9ක්.

ඉන් තරග 7ක් ඔස්ට්‍රේලියාව ජය ගෙන ඇති අතර, නවසීලන්තය ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...