නෙත්මි ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි

Date:

බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට 18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ සමත් වුණා.

ඒ, ඇය තරග කළ කාන්තා නිදහස් ආර කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ මල්ලවපොර තරග ඉසව්වෙන්.

ලෝකඩ පදක්කම සදහා වූ තරගයේ දී ඇය හමුවේ ලකුණු 10 ට 0 ක් ලෙස පරාජයට පත් වූයේ ඔස්ට්‍රේලියාවේ Irene Symeonidis.

ශ්‍රී ලංකාව මේ වන විට එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 3 ක් සමගින් සමස්ත පදක්කම් සටහනේ 25 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...