නායක කමින්ස්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි ; බෝලන්ඩ්ට කැදවීමක්

Date:

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක පැට් කමින්ස්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පර්ත් හී දී නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී මුහුණ දුන් ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙන්.

ඒ අනුව කමින්ස් වෙනුවට ස්කොට් බෝලන්ඩ් කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කමින්ස් මෙම තරගය සදහා ක්‍රීඩා නොකරන බැවින් කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇති.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස ඇඩිලේඩ් හී දී හෙට(8) ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...