නාමන් ඕජා ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඉන්දීය කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩක නාමන් ඕජා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

37 හැවිරිදි ඔහු ඉන්දියාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට, එක්දින තරගයකට සහ 20යි 20 තරග දෙකකට ක්‍රීඩා කර තිබුණා.

2010 වසරේ දීයි ඔහු ඉන්දියාව වෙනුවෙන් සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කළේ.

ඔහු ක්‍රීඩා කළ එකම ටෙස්ට් තරගය 2015 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ දී ක්‍රීඩා කළා.

පළමුපෙල තරග 146කදී නාමන් ඕජා රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 9,753 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...