දිල්රුවන්ගේ සාමාජිකත්වය අත්හිටුවයි

Date:

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාගේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, විනය විරෝධීව හැසිරීමේ සිද්ධියක් හේතුවෙන්.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සාමාන්‍යාධිකාරීවරයා සමග ඇති වූ බහින්බස් වීමක් මීට හේතු වී ඇති බව සදහන්.

පුහුණුවීම් සදහා ඇති තණතීරු සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් පසුගිය අගෝස්තු 7 වනදා මෙම බහින්බස් වීම සිදුව තිබූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන දග පන්දු යවන්නෙකු වන දිල්රුවන් පෙරේරා ටෙස්ට් තරග 41කදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 156ක්.

පළමු පෙල කඩුලු 803කට ද ඔහු හිමිකම් කියනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...