දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩකයාට පාකිස්තානයෙන් තහනමක්

Date:

දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක Corbin Bosch හට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම වසරකට තහනම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේදී තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා තෝරා ගැණුනු නමුත්, පසුව තරගාවලියෙන් ඉවත් වීමට ඔහු ගත් තීරණය හේතුවෙන්.

ඔහු පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, පසුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහුව ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙස සිය සංචිතයට එක් කර ගත්තා.

ඒ අනුව ඔහුට 2026 තරගාවලියට ක්‍රීඩා කිරීම තහනම් කිරීමටයි පාකිස්තානය පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...