තවත් ක්‍රීඩකයෙකු ලෝක කුසලානයෙන් ඉවතට

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.

ඒ අනුව සයිෆුදීන් වෙනුවට රුබෙල් හුසේන් බංග්ලාදේශ සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

හුසේන් මෙතෙක් සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි රැදී සිටියේ.

ආබාධයක් හේතුවෙන් නවසීලන්තයේ ලුකී ෆර්ගියුසන්ට ද ඊයේ දිනයේ දී තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...