තවත් ඉන්දීය ලෙජන්ඩ්ස් ක්‍රීඩකයෙකුට කොරෝනා – ආසාදිත ක්‍රීඩකයින් ගණන 3 දක්වා ඉහළට

Date:

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක එස්. බද්‍රිනාත්ට ද කොරෝනා වෛරසය (කොඩිව් 19) ආසාදනය වී තිබෙනවා.

ඔහු ද මෑතකදී නිමා වූ “Road Sefety World Series” තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළා.

අදාළ තරගාවලියට ක්‍රීඩා කළ සචින් ටෙන්ඩුල්කාර් සහ යුසුෆ් පතාන් ද ඊයේ(28) දිනයේ දී ප්‍රකාශ කළේ තමන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

එස්. බද්‍රිනාත් ද මේ වන විට සිය නිවස තුළ ම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...