තරග 8කට ඕස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකා සංචාරයක

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන අගෝස්තු – සැප්තැම්බර් මාසවලදී දකුණු අප්‍රිකා තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3 ක් හා එක්දින තරග 5 ක් පැවැත්වීමට නියමිතව ඇති බවයි.

ඔස්ට්‍රේලියානු හිටපු නායක ආරෝන් ෆින්ච් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන පළමු 20යි 20 තරගාවලිය එය වනු ඇති.

ඒ අනුව නව නායකයෙකු සමගින් ඕස්ට්‍රේලියාව අදාල 20යි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරග කාලසටහන –

  • August 30 – 1st T20I, Durban
  • September 1 – 2nd T20I, Durban
  • September 3 – 3rd T20I, Durban
  • September 7 – 1st ODI, Bloemfontein
  • September 9 – 2nd ODI, Bloemfontein
  • September 12 – 3rd ODI, Potchefstroom
  • September 15 – 4th ODI, Centurion
  • September 17 – 5th ODI, Johannesburg

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...