තරග පාවාදෙන්න IPL ක්‍රීඩකයෙකුට බල කර ඇති බව හෙළි වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව බුකීකරුවන් විසින් තරග පාවාදීම සදහා ක්‍රීඩකයෙකු පොලඹවා ගැනීමට උත්සාහ දරා ඇති බව අණාවරණය වී තිබෙනවා

ක්‍රීඩකයාගේ නම සහ කණ්ඩායම මෙතක් බළධාරීන් විසින් අණාවරණය කර නෙමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

“ඔව්.(ක්‍රීඩකයෙකු වාර්තා කරලා තියෙනවා මේ පිළිබද)” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන ඒකකයේ ප්‍රධානී අජිත් සිං PTI පුවත් සේවයට සදහන් කළා.

“අපි ඔහුව(පෙළඹවීම සිදු කිරීමට තැත් කළ පුද්ගලයා) ලුහුබදිනවා. ටික කාලයක් යාවි පරීක්ෂණ කටයුතු සදහා”

මෙවර අයි.පී.එල් තරගාවලියේ ද දූෂණ ක්‍රියා මැඩපැවැත්විම වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන ඒකකයේ කණ්ඩායම් කිහිපයක්ම කටයුතු කරමින් සිටින බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...