තරගය අතරතුර දී මර්නස්ගෙන් පිතිකරුවන්ට යොමු වූ ප්‍රශ්න

Date:

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ වූ සිදු වීමක් පිළිබදව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ඉන්දීය පළමු ඉනිම අතරතුර දී යී මෙම සිදුවීම වාර්තා වුණේ.

එහිදී පිතිකරණයේ නිරත වෙමින් සිටි රෝහිට් ෂර්මා සහ ෂුබ්මන් ගිල් වෙත අවස්ථා කිහිපයකදී ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් විවිධ අදහස් සහ ප්‍රශ්න ඉදිරිපත් කර සිටිනු දක්නට ලැබුණා.

ප්‍රියතම ක්‍රීඩකයා කවුරුන්ද? නිරෝධායන කාලසීමාවේ දී සිදු කළේ කුමක්ද? යන ප්‍රශ්න මෙන්ම තවත් විවිධ අදහස් ද ඔහු විසින් පිතිකරුවෙන් වෙත යොමු කරනු ලැබුවා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...