තමිම් රෝහලෙන් යළි නිවසට

Date:

හෘදයාබාධයකට ලක්ව හදිසි ශල්‍යකර්මයකට මුහුණ දුන් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක තමිම් ඉක්බාල් මේ වන විට යළි සිය නිවස වෙත පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත්, ඉදිරි සති කිහිපයේදී ඔහුට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වීමට සිදු වනවා.

ශල්‍යකර්මයට මුහුණ දී දින දෙකකට පසුව තමිම්ව ඩකා නුවර වෙනත් රෝහලක් වෙත ඇතුළත් කර තිබූ අතර, එම රෝහලේ සිටයි ඔහු සිකුරාදා දිනයේදී යළි සිය නිවස කරා පිටත්ව ගොස් ඇත්තේ.

Dhaka Premier Division Cricket League තරගාවලිය යටතේ පසුගිය 24 වැනිදා සවාර්හීදී පැවැති Shinepukur ක්‍රිකට් සමාජයට එරෙහි තරයේදී Mohammedan ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටින අතරතුර ඔහු මෙම හෘදයාබාධයට ලක්ව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...