ටිම් බූන් ශ්‍රී ලංකාව සමග මාසයකට ගිවිසුම්ගත වෙයි

Date:

Leicestershire හා එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වූ ටිම් බූන් පුහුණුකරුවෙකු හා ඉහළ කාර්යය සාධන උපදේශකවරයෙකු ලෙස මාසයක කාලයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව තිබෙනවා.එ

ඒ, ඉන්දියාවේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු R Sridhar විසින් ද ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා දින 10 ක පුහුණු කදවුරක් පැවැත්වූ පසුබිමකයි.

මැයි 8 වැනිදා සිට ටිම් බූන් ශ්‍රී ලංකා ජාතික කාන්තා කණඩායම, කාන්තා ඒ කණ්ඩායම, පිරිමි නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමග කටයුතු කිරීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...