ජාතික සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මහනුවරට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 14ක් මේ වන විට පවත්වා අවසන්.

එම තරග 14 අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව සිටින්නේ මහනුවර කණ්ඩායමයි.

තරග 5කදී තරග 4ක් ජය ගෙන ඇති මහනුවර කණ්ඩායමට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 20ක්.

දෙවැනි ස්ථානය යාපනය කණ්ඩායමට හිමිව ඇත්තේ තරග 6කින් තරග 4ක් ජය ගනිමින්. ඔවුන් ප්‍රසාද ලකුණු 18කට හිමිකම් කියනවා.

තරග 6ක් ක්‍රීඩා කර ඉන් තරග 3ක් ජය ගත් කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් ලබා තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, තරග 5කින් තරග 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 13ක් හිමි කර ගෙන ඇති ගාලු කණ්ඩායමට හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයයි.

දඹුල්ල කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කළ තරග හයම පරාජයට පත්ව තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...