‘ජාතික සුපර් ලීගයේ’ කණ්ඩායම් නායකයින් හා සංචිත නිවේදනය කෙරේ

Date:

‘National Super League’ හෙවත් ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් පහේ සංචිත හා නායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

එළඹෙන 24 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට අදාළ සංචිතයි ක්‍රිකට් ආයතනය අද(19) පස්වරුවේ නිවේදනය කළේ.

ඒ අනුව මහනුවර කණ්ඩායමේ නායකයා ලෙස කමිදු මෙන්ඩිස් පත් කර තිබෙනවා.

කොළඹ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දසුන් ශානකයි.

යාපනය කණ්ඩායම ධනංජය ද සිල්වා විසින් මෙහෙයවීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වුණේ.

ඇන්ජෙලෝ මැතිව්ස් ගාල්ල කණ්ඩායමේ ද, අශාන් ප්‍රියන්ජන් දඹුල්ල කණ්ඩායමේ ද නායකයා ලෙස පත් කර තිබෙනවා.

සෑම සංචිතයකටම ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තරගාවලිය පිළිබද වැඩිදුර තොරතුරු සදහා හා තරග කාසලසටහන සදහා මෙතන ක්ලික් කරන්න

සංචිත –

මහනුවර කණ්ඩායම

  1. කමිල් මිෂාර (WK)
  2. ලසිත් කෲස්පුල්ලේ
  3. පැතුම් නිස්සංක
  4. ඕෂද ප්‍රනාන්දු
  5. නිරෝෂන් දික්වැල්ල (wk)
  6. කමිඳු මෙන්ඩිස් – (c)
  7. සහන් ආරච්චිගේ
  8. චතුරංග ද සිල්වා
  9. චාමික කරුණාරත්න
  10. ලහිරු කුමාර
  11. චාමික ගුණසේකර
  12. දුෂ්මන්ත චමීර
  13. අසිත ප්‍රනාන්දු
  14. අෂේන් ඩැනියෙල්
  15. පුලින තරංග

අතිරේක ක්‍රීඩකයින් –
ලහිරු උදාර (wk), ඇන්ජලෝ පෙරේරා, විශ්ව චතුරංග, තික්ෂිල ද සිල්වා, ලසඳ රුක්මාල්, නිපුන් රන්සික, සචිඳු කොළඹගේ

කොළඹ කණ්ඩායම

  1. දිමුත් කරුණාරත්න
  2. ධනුෂ්ක ගුණතිලක
  3. අවිශ්ක ප්‍රනාන්දු
  4. චරිත් අසලංක
  5. කුසල් මෙන්ඩිස් (wk)
  6. සම්මු අශාන්
  7. අශේන් බණ්ඩාර
  8. දසුන් ශානක – (c)
  9. ලහිරු මධුශංක
  10. කලන පෙරේරා
  11. හිමේෂ් රාමනායක
  12. මොහොමඩ් දිල්ෂාඩ්
  13. ප්‍රභාත් ජයසූරිය
  14. තරිඳු රත්නායක
  15. කවිඳු නදීශාන්

අතිරේක ක්‍රීඩකයින් –
ක්‍රිෂාන් සංජුල (wk), නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, සචින්ත ජයතිලක

යාපනය කණ්ඩායම

  1. සධීර සමරවික්‍රම (wk)
  2. නිශාන් මධුෂ්ක (wk)
  3. ලහිරු තිරිමාන්න
  4. නවෝද් පරණවිතාන
  5. ධනංජය ද සිල්වා – (c)
  6. ජනිත් ලියනගේ
  7. සන්තුෂ් ගුණතිලක
  8. ඉෂාන් ජයරත්න
  9. රවිඳු ප්‍රනාන්දු
  10. සුරංග ලක්මාල්
  11. නුවන් ප්‍රදීප්
  12. ශිරාන් ප්‍රනාන්දු
  13. බිනුර ප්‍රනාන්දු
  14. ජෙෆ්රි වැන්ඩර්සේ
  15. දිලුම් සුධීර

අතිරේක ක්‍රීඩකයින් –
සමින්ද ප්‍රනාන්දු, ප්‍රමෝද් එම් ලියනගමගේ, නිපුන් මාලිංග, කසුන් මධුශංක, වී වියස්කාන්ත්

ගාල්ල කණ්ඩායම

  1. අශාන් රන්දික
  2. දිනේෂ් චන්දිමාල් (wk)
  3. හිමාෂා ලියනගේ
  4. මුදිත ලක්ෂාන්
  5. ඇන්ජලෝ මැතිව්ස් – (c)
  6. අසේල ගුණරත්න
  7. විශාද් රන්දික (wk)
  8. ධනංජය ලක්ෂාන්
  9. රමේෂ් මෙන්ඩිස්
  10. මොහොමඩ් ශිරාස්
  11. කවිශ්ක අංජුල
  12. ජෙහාන් ඩැනියෙල්
  13. මහේෂ් තීක්ෂණ
  14. ප්‍රවීන් ජයවික්‍රම
  15. නිමේෂ් විමුක්ති

අතිරේක ක්‍රීඩකයින්
මොහොමඩ් ෂමාස්, ප්‍රියමාල් පෙරේරා, සුමින්ද ලක්ෂාන්, අකිල ධනංජය

දඹුල්ල කණ්ඩායම

  1. මිනෝද් භානුක (wk)
  2. ගයාන් මනිෂාන්
  3. රොන් චන්ද්‍රගුප්ත
  4. පවන් රත්නායක
  5. සොනාල් දිනූෂ
  6. භානුක රාජපක්ෂ
  7. අශාන් ප්‍රියංජන් – (c)
  8. ලසිත් අබේරත්න
  9. ලහිරු සමරකෝන්
  10. වනිඳු හසරංග
  11. විශ්ව ප්‍රනාන්දු
  12. නුවන් තුෂාර
  13. අනුක් ප්‍රනාන්දු
  14. ලක්ෂාන් සඳකැන්
  15. දුවිඳු තිලකරත්න

අතිරේක ක්‍රීඩකයින්

සමීර සඳමල්, දුෂාන් හේමන්ත, අම්ෂි ද සිල්වා

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...