චන්දිමාල් ටෙස්ට් තරගයෙන් ඉවත් වී හදිසියේ යළි ශ්‍රී ලංකාවට

Date:

ශ්‍රී ලංකා මැදපෙළ ප්‍රතිකරු දිනේෂ් චන්දිමාල් බංගලාදේශය සමඟ මේ දිනවල පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔහුගේ පවුලේ හදිසි වෛද්‍ය තත්ත්වයක් මත ඔහු එලෙස කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ඔහු වහාම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට චිතගොං හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ සිව්වන දිනය වන අද දිනය සහ අවසන් දිනය වන හෙට දිනය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...