චන්දිමාල්ව දවා ගත් ධනංජය ලක්ෂාන්ගේ සුපිරි පන්දුව

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයින් අතරින් ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයෙකු ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධනංජය ලක්ෂාන් හැදින්විය හැකියි.

ඔහුගේ පන්දුව දෝලනය කිරීමේ හැකියාව සහ පන්දු යැවීමේ විවිධත්වය ඉහළ මට්ටමක පවතින බව තරගාවලිය පුරා දැක ගත හැකි වුණා.

එහි ආසන්නතම අවස්ථාව මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී දැක ගත හැකි වූයේ ඔහු යැවූ සුපිරි පන්දුවකින් අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් දවා ගැනීමයි.

පන්දුව පිතිකරුවා තුළට දෝලනය කරමින් ඔහු යැවූ අදාළ පන්දුවේ දී දිනේෂ් චන්දිමාල්ගේ පිත්ත සහ පාදය අතරින් ගිය පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මෙම දැවී යාම සිදු වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...