කොවිඩ් ආසාදිත ක්‍රීඩකයෙකු හදුනා ගැනීම නිසා එංගලන්ත පළමු පෙළ තරගාවලියටත් බලපෑම්

Date:

එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් අන්තර් ප්‍රාන්ත තරගාවලිය යටතේ ඩර්බිෂයර් හා එසෙක්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ සිව්දින තරගය ද අවලංගු කිරීමටයි විනිසුරුවන් කටයුතු කර ඇත්තේ.

කොවිඩ් 19 ආසාදනය වූ ක්‍රීඩකයාගේ නම අනාවරණය කර නැතත්, ඔහුව මේ වන විට හුදෙකලා කිරීමට ලක් කර තිබෙනවා.

ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හදුනා ගැණුනු ක්‍රීඩකයින් පිරිසක් ද නිරෝධායනයට ලක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...