කොරෝනා ආසාදනය වූ සචින්ගේ නවතම තත්ත්වය

Date:

කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වීමෙන් පසුව පසුගියදා රෝහල් ගත කෙරුණු ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

වෛද්‍ය උපදෙස් අනුව පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙසයි ඔහු පසුගිය දෙවැනිදා රෝහල් ගත කර තිබුණේ.

කෙසේ වෙතත්, තමා තවදුරටත් සෙසු පුද්ගලයින්ගෙන් හුදෙකලා වී පසු වන බව සචින් ටෙන්ඩුල්කාර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළා.

නිමා වූ Road Sefety World Series තරගාවලියෙන් අනතුරුවයි ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී තිබුණේ.

ඔහුට අමතරව ඉර්ෆාන් පතාන්, යුසුෆ් පතාන් සහ එස්. බද්‍රිනාත් යන ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව හදුනා ගැණුනු නමුත්, මේ වන විට ඔවුන් සුවය ලබා ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...