කොදෙව්වන් හා ඔස්ට්‍රේලියාව අතර 2025 ටෙස්ට් තරගාවලියට වෙනසක්

Date:

ලබන වසරේ දී ඔස්ට්‍රේලියාව සිදු කරන බටහිර ඉන්දී කොදෙව් තරග සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් වෙනුවට තුනක් පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන එකග වී තිබෙනවා.

ඒ අනුව කොදෙව්වන් හා ඔස්ට්‍රේලියාව අතර තරග 3කින් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවක් ඇතුළත් ටෙස්ට් තරගාවලියක් මෙලෙස පැවැත්වීමට නියමිතව ඇත්තේ 2015 වසරෙන් පසුව පළමු වරටයි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත අදාළ ටෙස්ට් තරගාවලිය කණ්ඩායම් දෙකම 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රීඩා කරන පළමු තරගාවලියයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...