කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – කණ්ඩායම් දෙක මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. තරගය දඹුල්ලේ දී පැවැත්වෙනවා.

වනිදු හසරංග ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් අද තරගය වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. දුනිත් වෙල්ලාලගේට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැහැ.

නවසීලන්තය වෙනුවෙන් Mitch Hay, Tim Robinson හා Nathan Smith මෙම තරගයේ දී එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka(c), Kamindu Mendis, Janith Liyanage, Maheesh Theekshana, Jeffrey Vandersay, Dilshan Madushanka, Asitha Fernando

New Zealand XI:

Tim Robinson, Will Young, Henry Nicholls, Mark Chapman, Glenn Phillips, Mitch Hay(w), Michael Bracewell, Mitchell Santner(c), Nathan Smith, Ish Sodhi, Jacob Duffy

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...