කාසියේ වාසිය දිමුත්ට

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.

ඒ අනුව චිතගොං හි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමටයි ඔහු තීරණය කළේ.

ඊයේ නිවේදනය කළ ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා අවසන් සංචිතයෙන් අද තරගය සදහා වන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට පිවිසීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමටයි.

කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් මෙම තරගය සදහා ක්‍රීඩා කරනවා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :
Dimuth Karunaratne(c), Oshada Fernando, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Dinesh Chandimal, Niroshan Dickwella, Ramesh Mendis, Asitha Fernando, Lasith Embuldeniya, Vishwa Fernando

Bangladesh XI:
Tamim Iqbal, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mominul Haque(c), Mushfiqur Rahim, Liton Das, Shakib Al Hasan, Nayeem Hasan, Taijul Islam, Khaled Ahmed, Shoriful Islam

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...