කාසියේ වාසිය කොදෙව්වන්ට – ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් සහ කමිදු මෙන්ඩිස් වෙනුවට ඕෂද ප්‍රනාන්දු සහ තිසර පෙරේරා කණ්ඩායමට කැදවා තිබෙනවා.

කණ්ඩායම් දෙක :

Sri Lanka XI : Danushka Gunathilaka, Dimuth Karunaratne(c), Pathum Nissanka, Dinesh Chandimal(w), Oshada Fernando, Ashen Bandara, Thisara Perera, Wanindu Hasaranga, Dushmantha Chameera, Lakshan Sandakan, Nuwan Pradeep

West Indies XI : Evin Lewis, Shai Hope(w), Darren Bravo, Jason Mohammed, Nicholas Pooran, Kieron Pollard(c), Jason Holder, Fabian Allen, Romario Shepherd, Alzarri Joseph, Akeal Hosein

සජීවී ලකුණු සටහන :

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...