කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට ; තිදෙනෙකුට ටෙස්ට් වරම්

Date:

ඉන්දීය කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව නායක පැට් කමින්ස් තීරණය කළේ තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි.

තරගය ඉන්දියාවේ නාග්පූර් හි විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් කේ එස් භාරත් හා සූර්යකුමාර් යාදව් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් 22 හැවිරිදි Todd Murphy අද තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගෙන ඇති අතර, පීටර් හැන්ඩ්ස්කොම්බ් කණ්ඩායමට කැදවා ඇත්තේ ට්‍රැවිස් හෙඩ් වෙනුවටයි.

India XI:

KL Rahul, R Sharma (c), C Pujara, V Kohli, S Yadav, S Bharat (wk), A Patel, R Ashwin, R Jadeja, M Shami, M Siraj.

Australia XI:

D Warner, M Renshaw, U Khawaja, S Smith, M Labuschagne, P Handscomb, A Carey (wk), P Cummins (c), S Boland, T Murphy, N Lyon.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...