ක්‍රිස් ගේල් LPL පිටියෙන් ඉවතට

Date:

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක් නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් මුල් කර ගනිමින්.

ඔහු මෙවර තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටියා. 

ක්‍රිස් ගේල් අද දිනයේදී දිවයිනට පැමිණීමටයි නියමිතව සිටියේ.

ඔහු වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා මෙතෙක් තීරණය කර නැහැ.

මහනුවර කණ්ඩායම නියෝජනය කරන සෙසු විදෙස් ක්‍රීඩකයින් වන්නේ ර්ෆාන් පතාන්, නවීන් උල් හක්, මුනාෆ් පටෙල්, සොහයිල් තන්වීර් සහ රහමනුල්ලා ගුර්බාස් යන අයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...