ක්‍රිකට් බළධාරීන් හා ජනපති අතර හමුවක් අද

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයින් ද එක්වන බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ.

එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා දියුණු කළ යුතු ආකාරයට අදාළ කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට නියමිතයි.

ක්‍රීඩාවේ දියුණුව සදහා පවතින අවශ්‍යතා පිළිබදව ද මෙහිදී අවධානය යොමු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...