ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට පලවන වාර්තා ගැන අවිශ්කගෙන් ප්‍රකාශයක්

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිසිදු තරග රටාවකින් සමු ගැනීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සදහන් කළා.

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ පසුබිමක අවිශ්ක ප්‍රනාන්දු ද ජාතන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පල වෙමින් ඇති ප්‍රචාර පිළිබද අදහස් දක්වමින් අවිශ්ක මේ බව කියා සිටියා.

එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය පිටු පරිශීලනය කිරීමෙන් හා එවැනි අසත්‍ය තොරතුරු විශ්වාස කිරීමෙන් වලකින ලෙසයි අවිශ්ක ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...