ක්‍රිකට් ආයතන ගිණුම්වලට සාමාජිකයින්ගේ අනුමැතිය

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 59 වැනි වරටත් පවත්වන ලද වාර්ෂික මහ සභා රුස්වීමේදී 2019 වසරේ වාර්ෂික වාර්තාවට අමතරව රජයේ විගණකාධිපතිවරයා විසින් සහතික කරන ලද 2019 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ වාර්ෂික විගණනය කරන ලද ගිණුම් අද (31) දිනයේදී එහි සාමාජිකයින් විසින් අනුමත කර තිබෙනවා.

1978 වසරේ අංක 25 දරන ක්‍රීඩා පනතට අනුව මෙම වාර්ෂික මහ සභා රුස්වීම පැවැත්ව්වවුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව ගෙන ඇති තීරණයක් පරිදි දීර්ඝ කාලීනව පැවැත එන ශේෂයන් කපා හැරීම මූල්‍ය ප්‍රකාශනවල නිරූපනය කර තිබීම සාමාන්‍ය සාමාජිකත්වය විසින් සටහන් කරන අතරම ශ්‍රී ලංකා මූල්‍ය ගිණුම් සාධාරණ ඉදිරිපත් කිරීමකින් ඉදිරිපත් කරන බවද මෙහිදී ප්‍රකාශ  කර ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...