කමිදු මෙන්ඩිස් වසරේ ICC සම්මානයකින් පිදුම් ලබයි

Date:

2024 වසරට අදාළ අයි.සී.සී වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

පසුගිය වසරේදී තරග රටා ත්‍රිත්වයෙන්ම ලකුණු 1,451 ක් රැස් කළ කමිදු සිය පිතිකරණ සාමාන්‍ය 50 ක පමණ අගයක රදවා ගැනීමට ගෙවී ගිය වසරේදී සමත්ව තිබුණා.

ටෙස්ට් පිටියේදී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන් 2024 වසරේ අයි.සී.සී ටෙස්ට් කණ්ඩායම සදහා ද කමිදු මෙන්ඩිස් නම් කෙරුණා.

මීට පෙර 2008 වසරේදී අජන්ත මෙන්ඩිස් ද අයි.සී.සී වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගෙන තිබූ අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

මෙතෙක් නිවේදනය කර ඇති 2024 වසරට අදාළ සියලු අයි.සී.සි සම්මානලාභින්ගේ නම් පහතින් –

  • ICC Emerging Men’s Cricketer of the Year: Kamindu Mendis
  • ICC Women’s Associate Cricketer of the Year: Esha Oza
  • ICC Men’s Associate Cricketer of the Year: Gerhard Erasmus
  • ICC Umpire of the Year: Richard Illingworth
  • ICC Men’s T20I Cricketer of the Year: Arshdeep Singh
  • ICC Women’s T20I Cricketer of the Year: Melie Kerr

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...