කඩුල්ල පිටුපස සිට අසාම් ඛාන් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

පාකිස්තානයේ පැවැත්වෙන කාශ්මීර් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මේ දිනවල Muzaffarabad ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ජාත්‍යන්තර තරයේ ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියට ක්‍රීඩා කරනවා.

මෙම තරගාවලිය යටතේ පසුගියදා පැවති තරගයකදී ඉතාමත් විශිෂ්ඨ අන්දමේ උඩ පන්දු රැකගැනීමක් ප්‍රදර්ශනය කිරීමට Overseas Warriors කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන් සමත්වුණා.

තරගාවලියේ තෙවැනි තරගයේ දී Muzzaffarabad Tigers කණ්ඩායමට එරෙහිවයි ඔහු මෙම සුපිරි උඩ පන්දු රැක ගැනීම ප්‍රදර්ශනය කළේ.

එහිදී Malik Nisar දවා ගැනීම සදහා අසාම් ඛාන් මෙම උඩ පන්දුව රැක ගත්තේ සොහයිල් ඛාන් යොමු කළ පන්දුවකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...