ඔලී පෝප් එංගලන්ත සංචිතයෙන් නිදහස් කෙරේ

Date:

එංගලන්ත පිතිකරු ඔලී පෝප් ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පැය දෙකකටත් අඩු කාලයක් තිබියදීයි එංගලන්ත ක්‍රිකට් ආයතනය ඒ බව නිවේදය කළේ.

එංගලන්ත සංචිතයෙන් නිදහස් කිරීමෙන් පසුව ඔලී පෝප් සරේ ප්‍රාන්ත කණ්ඩායම සමග එක් වන බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඒ අනුව ඔහු එරට ප්‍රාන්ත එක්දින තරගාවලිය යටතේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහි තරගය සදහා ක්‍රීඩා කරනු ඇති.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...