එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වෙනස් වෙයි – චමරි දෙවැනි තැනට

Date:

දකුණු අප්‍රිකා නායිකා Laura Wolvaardt යළිත් අයි.සී.සී එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේදී මෙතෙක් දක්වා ඇති දක්ෂතා හේතුවෙන්.

මෙතෙක් එක්දින පිතිකාරිණියන් අතර පෙරමුණේ පසු වුණේ එංගලන්ත ක්‍රීඩිකා Nat Sciver-Brunt.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට මෙතෙක් අපොහොසත් වූ ඇයට එක්දින පිතිකාරිණියන් අතර මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

මේ අතර, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අයි.සී.සී එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා එක් පියවරකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...