එංගලන්තයට නව පුහුණුකරුවන් තිදෙනෙක් – පිතිකරණ පුහුණුකාරධූරය ට්‍රෙස්කොතික්ට

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාර්කස් ට්‍රෙස්කොතික් පත් කර තිබෙනවා.

ඒ අනුව මාර්තු මැද භාගයේ දී ඔහු අදාළ ධූරයේ වැඩ භාර ගනු ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ට්‍රෙස්කොතික් මේ වන විට සමර්සෙට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ද කටයුතු කරන අතර, නව පත් වීම හේතුවෙන් ඔහු අදාළ ධූරයෙන් ද ඉල්ලා අස් වීමට නියමිතයි.

මේ අතර, ජෝන් ලුවිස් එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ද පත් කර තිබෙනවා.

ඊට අමතරව ජීටන් පටෙල් (Jeetan Patel) එංගලන්ත කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස ද පත් කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...