මෙතෙක් ප්‍රතික්ෂේප වු මුම්බායි විශිෂ්ඨයන් දෙදෙනා කැදවමින් ඉන්දියාවෙන් ප්‍රබල සංචිතයක්

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(20) ප්‍රකාශයට පත් කෙරුණා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ඉෂාන් කිෂන්, සූර්යකුමාර් යාදෙව්, රාහුල් තෙවාටියා සහ වරුන් චක්‍රවර්ති කැදවා තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය එළඹෙන මාර්තු 12 වනදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

India’s T20I squad:

Virat Kohli (C), Rohit Sharma (vc), KL Rahul, Shikhar Dhawan, Shreyas Iyer, Suryakumar Yadav, Hardik Pandya, Rishabh Pant (wk), Ishan Kishan (wk), Yuzvendra Chahal, Varun Chakravarthy, Axar Patel, Washington Sundar, Rahul Tewatia, T Natarajan, Bhuvneshwar Kumar, Deepak Chahar, Navdeep Saini, Shardul Thakur.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...