“ඉවත් කිරීම ගැන කළකිරීමෙන්, තරහෙන් සහ කම්පනයෙන් ඉන්නේ” – ස්ටුවට් බ්‍රෝඩ්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් තමන්ව ඉවත් කිරීම සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් සිය නොසතුට පල කර තිබෙනවා.

ඔහු සදහන් කර ඇත්තේ තමා එම තීරණයෙන් කළකිරීමට සහ කෝපයට පත්ව සිටි බවයි.

ස්කයි ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

“මම ගොඩක් චිත්තවේගී පුද්ගලයෙක් නෙවෙයි. නමුත් පසුගිය දින කිහිපය ගොඩක් අමාරු කාලයක් වුණා.”

යනුවෙන් ඔහු කියා සිටියා.

“මම කළකිරීමෙන්, කෝපයෙන් සහ කම්පනයෙන් ඉන්නෙ. ඒක තේරුම් ගන්න අමාරුයි. පසුගිය වසර කිහිපයේ දී මම සමහරවිට දක්වා ඇත්තේ මගේ හොදම දක්ෂතාවය වෙන්න පුලුවන්.”

ඔහු සිය රටේ පැවැත්වෙන ටෙස්ට් තරගයක් සදහා මෙලෙස ක්‍රීඩා නොකරන්නේ වසර 8කට පසුව වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...