ඉන්දු – බංග්ලාදේශ තරග 5කින් යුත් T20 තරගාවලියේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

ඉන්දීය කාන්තා කණ්ඩායම තරග 5කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා මෙම මාසයේ දී බංග්ලාදේශ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය අප්‍රේල් 28 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, සියලු තරග සිල්හෙට් නුවර දී පැවැත්වීමට නියමිතයි.

තරග පහෙන් තරග තුනක් රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය කණ්ඩායම් දෙක විසින්ම යොදා ගනු ඇති.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී බංග්ලාදේශයේ දී ම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Fixtures

April 28 – 1st T20I (night)
April 30 – 2nd T20I (night)
May 2 – 3rd T20I (day)
May 6 – 4th T20I (day)
May 9 – 5th T20I (night)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...