ඉන්දු – දකුණු අප්‍රිකා 20යි 20 තරග පහේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

දකුණු අප්‍රිකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

මෙම තරග සංචාරයට විස්සයි 20 තරග පහක් ඇතුළත්.

ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එම තරඟ 5 දිල්ලි, කටක්, විසාකපට්නම්, රාජ්කොට් හා බැංගලූරුහී දී පැවැත්වීමට නියමිත බවයි.

විස්සයි 20 තරගාවලිය ජූනි 9 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරග කාලසටහන –

  • 9th June – 1st T20I : Delhi
  • 12th June – 2nd T20I : Cuttack
  • 14th June – 3rd T20I : Vizag
  • 17th June –  4th T20I : Rajkot
  • 19th June – 5th T20I : Bengaluru

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...