ඉන්දීය එක්දින සංචිතයට වෙනසක්

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමිට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, පුහුණුවීම් අතරතුර දී ඔහුගේ උරහිසක ආබාධයක් සිදු වීම හේතුවෙන්.

ඔහු මේ වන විට ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ පසුවන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

මොහමඩ් ෂාමි වෙනුවට උම්රාන් මලික් සංචිතයට ආදේශ කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය හෙට(4) ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.

India’s squad for Bangladesh ODIs:

Rohit Sharma (C), KL Rahul (VC), Shikhar Dhawan, Virat Kohli, Rajat Patidar, Shreyas Iyer, Rahul Tripathi, Rishabh Pant (WK), Ishan Kishan (WK), Shahbaz Ahmed, Axar Patel, Washington Sundar, Shardul Thakur, Mohd. Siraj, Deepak Chahar, Kuldeep Sen, Umran Malik

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...