ඉන්දියාව යළි තරගයට අවතීර්ණ වෙයි

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය බදාදා (16) නිමා වුණේ කණ්ඩායම් දෙකටම සම ගෞරව හිමි කර දෙමින්.

දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත ක්‍රීඩිකාවන් කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 269ක්.

තේ පානය වන තුරු තරගයේ පාලනය එංගලන්තය සතු වුවත්, අනතුරුව ඉන්දියාව තරගයට අවතීර්ණ වුණේ එංගලන්ත ඉනිමේ මැද පෙල කඩුලු 4ක් ලකුණු 21ක් තුළ දවා ගනිමින්.

ශතකය ආසන්නයට පැමිණි නායිකා හෙදර් නයිට් ලකුණු 95කට දැවී ගිය අතර, Tammy Beaumont ලකුණු 66යි.

පන්දු යැවීමේ දී Sneh Rana කඩුලු 3ක් සහ Deepti Sharma කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...