ඉන්දියාවට එරෙහි එංගලන්ත කාන්තා ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත කාන්තා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හෙදර් නයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත්.

23  හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩිකා Emily Arlott ද සංචිතයට නම් කර ඇති අතර, ඇය එංගලන්ත ජාතික සංචිතයට කැදවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඉන්දු – එංගලන්ත කාන්තා ටෙස්ට් තරගය ලබන 16 වනදා සිට 19 වනදා දක්වා බ්‍රිස්ටල්හී දී පැවැත්වීමට නියමිතයි.

Squad:

Heather Knight (C), Emily Arlott, Tammy Beaumont, Katherine Brunt, Kate Cross, Freya Davies, Sophia Dunkley, Sophie Ecclestone, Georgia Elwiss, Tash Farrant, Sarah Glenn, Amy Jones, Nat Sciver (VC), Anya Shrubsole, Mady Villiers, Fran Wilson, Lauren Winfield-Hill

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...