ඉතාලියේ නායකත්වය ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරුට

Date:

ඔස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ජෝ බර්න්ස් ඉතාලි ජාතික කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබෙනවා.

පසුගිය මැයි මාසයේදී ඔහු ඉතාලිය වෙත සංක්‍රමනය වූ අතර, ජූනි මාසයේදී ඉතාලිය වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර වරම් හිමි කර ගත්තා.

බ්‍රිස්බේන්හි උපත ලැබූ ඔහුගේ මව ඉතාලි ජාතික කාන්තාවක් වීම හේතුවෙන් ජෝ බර්න්ස්ට ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා කිසිදු බාධාවක් එල්ල වූයේ නැහැ.

බර්න්ස් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 23 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු ශතක 4ක් වාර්තා කළා. එක්දින තරග හයකදී ද ඔහු ඔස්ට්‍රේලියාව නියෝජනය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...