ආසියානු කුසලානය සදහා ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කෙරේ

Date:

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

උප නායකයා ලෙස රවීන් ද සිල්වා පත් කර තිබෙනවා.

මෙවර යොවුන් ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන 23 වනදා සිට 31 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(21) පස්වරුවේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා සංචිතය –

Dunith Wellalage (Captain), Shevon Daniel, Anjala Bandara, Pawan Pathiraja, Sadisha Rajapaksa, Sadeesh Jayawardena, Wanuja Sahan Kumara, Raveen De Silva (Vice-Captain), Ranuda Somarathne, Malsha Tharupathi, Abhishek Liyanaarachchi, Traveen Mathew, Yasiru Rodrigo, Matheesha Pathirana, Chamidu Wickramasinghe, Vinuja Ranpul, Sakuna Liyanage

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...