අවසන් අළුබදුන තරගයට එංගලන්ත සංචිතය නම් කෙරේ

Date:

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි හා අවසන් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සිව්වැනි තරගය සදහා නම් කෙරුණු සංචිතයම පස්වැනි තරගයට ද නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

පස්වැනි ටෙස්ට් තරගය එළඹෙන බ්‍රහස්පතින්දා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය මේ වන විට තරග 2-1 ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ ගෙන ඇති බැවින් තරගාවලිය පරාජය වීමෙන් ගැළවීමට නම් එංගලන්තය අවසන් තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි.

England XI Squad:

Ben Stokes (c), Moeen Ali , James Anderson , Jonathan Bairstow , Stuart Broad , Harry Brook , Zak Crawley , Ben Duckett , Dan Lawrence , Ollie Robinson , Joe Root , Josh Tongue , Chris Woakes , Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...